ප්‍රමුඛ පුවත 1

ආවා කල්ලියේ දස දෙනෙකු අත්අඩංගුවට

(UTV|යාපනය)  –  ආවා කල්ලියට සම්බන්ධ 10 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් යාපනය, කොකුවිල් ප්‍රදේශයේ නිවසකට පහර දී පළා යාමේ සිද්ධියකට සම්බන්ධ බවට අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 17 වනදා ඔවුන් විසින් නිවසේ ඉදිරිපස ජනෙල් 6කට, රූපවාහිනී යන්ත්‍රයකට සහ ශීතකරණයකට අලාභ හානි සිදුකර පළා ගොස් තිබු බව පොලිසිය පවසයි.

මොවුන් සමඟ යතුරුපැදි 3ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නීති විරෝධී රා ස්කාගාරයක් අලුත්ගමදී වටලයි

Mohamed Dilsad

රජයේ වෛද්‍යවරුන් අද තීරණක් ගන්න සුදානම්

Mohamed Dilsad

අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා රතු වරෙන්තු නිකුත් කරයි

Mohamed Dilsad

Leave a Comment