ප්‍රමුඛ පුවත 1

රජයේ වෛද්‍යවරුන් අද තීරණක් ගන්න සුදානම්

(UTV |කොළඹ)  – අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතවීම සම්බන්ධයෙන් අද දිනයේ අවසන් තීරණයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

වැටුප් ගැටළුවක් මුල් කර ගනිමින් ඔවුන් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට සුදානම් වන අතර අද දිනයේ රැස් වන විධායක සභාවේදී අවසන් තීරණයක් ගන්න බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක සාම දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට එයි

Mohamed Dilsad

බැංකු ගණුදෙනුකරුවන්ගේ මුදල් සුරැකීමට මහ බැංකුවෙන් විශේෂ වැඩපිළිවෙලක්.

Mohamed Dilsad

කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රුසියන් තානාපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment