ප්‍රමුඛ පුවත 1

අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා රතු වරෙන්තු නිකුත් කරයි

(UTV| කොළඹ) – මහබැංකු බැඳුම්කර සිදුවීමට අදාළව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තු නිකුත් කර තිබේ.

අද (06) දෙස් විදෙස් මාධ්‍යවේදීන් අතර පැවැති හමුවකදී ජනපතිවරයා මේ බව සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් තමන් සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර ඇති බවද ජනපතිවරයා පැවසීය.

මීට අමතරව තමන් සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ සැලසුම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවැත්වූ පරීක්ෂණ අවසන් වී ඇති බවත් එම ලිපිගොනු ලබන සතියේදී නීතිපතිවරයාට යොමුකරන බවත් ජනපතිවරයා අවධාරණය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොහොට්ටු ලේකම් තනතුරෙන් සාගර ඉවත් කරන්න මාතර දිස්ත්‍රික් බලමණ්ඩලයෙන් යෝජනාවක්.

Editor O

ජපාන – ශ‍්‍රී ලංකා සබඳතාවය ශක්තිමත් – ජපාන අගමැති කියයි

Mohamed Dilsad

තැපැල් සේවකයින් අද විරෝධතාවයක

Mohamed Dilsad

Leave a Comment