ප්‍රමුඛ පුවත 1

NTJ මුදාගැනීම සඳහා අල්ලස් දීමට තැත් කළ සැකකරුට ඇප

(UTV| කොළඹ) – ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු මුදාගැනීම සඳහා හොරොව්පතාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට අල්ලසක් ලබා දීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පුද්ගලයා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශැන්ග්‍රීලා හෝටලයේ පිපිරීමට සම්බන්ධ සැකකරුවන් රිමාන්ඩ්

Mohamed Dilsad

විදේශ විනිමය මත පනවා තිබූ බද්ද ඉවතට

Mohamed Dilsad

දෙමළ පක්ෂවල අවසන් සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් [UPDATE]

Mohamed Dilsad

Leave a Comment