ප්‍රමුඛ පුවත 1

ශැන්ග්‍රීලා හෝටලයේ පිපිරීමට සම්බන්ධ සැකකරුවන් රිමාන්ඩ්

(UTV| කොළඹ) – කොළඹ ශැන්ග්‍රීලා හෝටලයේ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් වැල්ලම්පිටියේදී අත්අඩංගුවට ගත් 9 දෙනා මැයි මස 06 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

මේ අතර, ඊයේ ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූ කොළඹ ෂැංග්‍රිලා හෝටලය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට එහි කළමනාකාරීත්වය තීරණය කර ඇත.

හෝටලයේ නවාතැන් ගෙන සිටි අමුත්තන් සහ කාර්ය මණ්ඩලයේ පිරිසක් අනතුරට ලක්වීම හේතුවෙන් එම තීරණයට එළඹුණු බවත්, එමගින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තවත් ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු දිවුරුම් දෙයි

Mohamed Dilsad

රටේ සම්පත් ආරක්ෂා කරන්න වහා පියවර ගන්න – ඇමති රිෂාඩ් රජයට අනතුරු අඟවයි(වීඩියෝ)

Mohamed Dilsad

මරණ දඬුවම දෙන්න සිටින ලැයිස්තුව

Mohamed Dilsad

Leave a Comment