ප්‍රමුඛ පුවත 1

වැලිසර ප්‍රදේශයේ විදුලි උපකරණ ගබඩාවක ගින්නක්

(UTV| කොළඹ) – රාගම, වැලිසර ප්‍රදේශයේ පිහිටි විදුලි උපකරණ ගබඩාවක අද (18) අලුයම හයට පමණ ගින්නක් හටගෙන තිබේ.

මෙම ගින්න කොළඹ, ගම්පහ මහ නගර සභාවල සහ වැලිසර නාවික හමුදා කඳවුරේ ගිනි නිවීම ඒකක එක්ව පැය දෙකක පමණ මෙහෙයුමකින් පසු මැඩ පැවැත්වීමට කටයුතු කරනු ලැබීය.

ගින්නෙන් ගබඩාවට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු පවසා සිටියේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙවර එජාප අපේක්‍ෂකයින්ගේ බලාපොරොත්තු ඉටු වෙලා – හිරුණිකා [VIDEO]

Mohamed Dilsad

එක්සත් ජනපද කොන්ග‍්‍රස් කමිටුවේ නියෝජිතන් ජනපති හමුවෙයි

Mohamed Dilsad

මන්ත්‍රී විමල්ට එරෙහි වත්කම් නඩුව කල් යයි

Mohamed Dilsad

Leave a Comment