ප්‍රමුඛ පුවත 1

වැලිසර ප්‍රදේශයේ විදුලි උපකරණ ගබඩාවක ගින්නක්

(UTV| කොළඹ) – රාගම, වැලිසර ප්‍රදේශයේ පිහිටි විදුලි උපකරණ ගබඩාවක අද (18) අලුයම හයට පමණ ගින්නක් හටගෙන තිබේ.

මෙම ගින්න කොළඹ, ගම්පහ මහ නගර සභාවල සහ වැලිසර නාවික හමුදා කඳවුරේ ගිනි නිවීම ඒකක එක්ව පැය දෙකක පමණ මෙහෙයුමකින් පසු මැඩ පැවැත්වීමට කටයුතු කරනු ලැබීය.

ගින්නෙන් ගබඩාවට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු පවසා සිටියේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රථම වරට සංචාරක හිතකාමී ටුක් ටුක් සේවාව අරම්භ වෙයි

Mohamed Dilsad

ප්‍රතිකාර මගින් උපත් ආබාධ වළක්වා ගත හැක – සෞඛ්‍ය අංශ පවසයි.

Mohamed Dilsad

දුම්රිය වර්ජනයට තවත් වෘත්තිය සමිති කිහිපයක සහය

Mohamed Dilsad

Leave a Comment