ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී විමල්ට එරෙහි වත්කම් නඩුව කල් යයි

(UTV| කොළඹ) – රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් සහ මුදල් නීති විරෝධී ලෙස උපයා ගත් බවට ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහි නඩුව කල් තැබේ.

ඒ අනුව මෙම නඩුව මැයි මස 16 වනදා දක්වා කල් දමා ඇත.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ අද (19) කැඳවනු ලැබීය.

මීට පෙර මෙම සිද්ධියට අදාළව මන්ත්‍රිවරයාට අධි චෝදනාද භාරදී තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීම අවසන්

Mohamed Dilsad

අක්මීමනදී වෙඩි ප්‍රහාරයකින් මියගිය පියාට වෙඩි තැබූ හමුදා සෙබලා අත්අඩංගුවට

Mohamed Dilsad

ගැටුමකින් 9ක් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment