ප්‍රමුඛ පුවත 1

ගැටුමකින් 9ක් රෝහලේ

(UTV| කොළඹ) – මුලතිව්,හිජ්රාපුර ප‍්‍රදේශයේ ඊයේ රාත‍්‍රියේ සිදුවු ගැටුමකින් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තාවේ.

අප කල විමසීමකදී මුලතිව් මුල්ලියාවේලි පොලිසිය පැවසුවේ හිජ්රාපුර ප‍්‍රදේශයේ මුස්ලිම් දේශපාලන පක්ෂ දෙකක සාමාජිකයින් අතර අදාළ ගැටුම සිදුවි ඇති බවයි.
එහිදි තුවාල ලැබු පුද්ගලයින් නම දෙනෙකු මුලතිව්ල මාංචෝලෙයි රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 16 දෙනෙකු සැක පිට අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පැවසීය.
දේශපාලන පක්ෂ සාමාජිකයින් අතර හටගත් බහින් බස් වීමක් ගැටුමට හේතුවි ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලියාවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නාවික හමුදාවේ තවත් පිරිසකට සුවයි

Mohamed Dilsad

දඹුල්ල ප්‍රදේශයේ ගුරුවරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

වියළි සහ ශීත කාළගුණයේ වෙනසක්….

Mohamed Dilsad

Leave a Comment