ප්‍රමුඛ පුවත 1

දඹුල්ල ප්‍රදේශයේ ගුරුවරයෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) –  දඹුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සංගීත විෂය උගන්වන ගුරුවරයෙකු අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් අද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකාර ගුරුවරයා විසින් 06 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකුට බරපතල ලිංගික අපයෝජනයක් කර ඇති බවට ඔහුට චෝදනා එල්ල වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරු නාවුල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“ඩෙංගු රෝගය මඩින්න නව වැඩපිළිවෙළක් ලබන සතියේ”ජනපති කියයි

Mohamed Dilsad

ගාමිණී සෙනරත් නඩුව ඔක්තෝබර් 29 සිට විභාගයට

Mohamed Dilsad

ජයලත් මනෝරත්නයන් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment