කලා

‘වෝ’ චිත්‍රපටයේ තවත් වාර්තාවක්

 

(UTV | කොළඹ) -සුපිරි බොලිවුඩ් නළුවන් වන රිතික් රෝෂන් සහ ටයිගර් ෂ්රොෆ් ප්‍රධාන චරිත රඟන වෝ චිත්‍රපටය තවත් වාර්තාවක් තබා තිබේ.

ඒ , ඉන්දීය රුපියල් කෝටි 300 ඉක්මවා මේ වසරේදී ආදායම් ඉපැයූ ප්‍රථම බොලිවුඩ් චිත්‍රපටය බවට පත්වෙමිනි.

ක්‍රියාදාම චිත්‍රපටයක් වන වෝ චිත්‍රපටය තැබූ මෙම වාර්තාවට මීට පෙර හිමිකම් කීවේ තග්ස් ඔෆ් හින්දුස්ථාන්, සීරෝ සහ බාහුබලී යන චිත්‍රපට පමණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වකීන් ෆීනික්ස් අත්අඩංගුවට

Mohamed Dilsad

ධනුෂ්ගේ ‘නානේ වරුවේන්’ ළඟදීම..

Mohamed Dilsad

නිරූපණ ශිල්පිනී කේශාරිගේ මරණයට හේතුව හෙළි වෙයි

Mohamed Dilsad

Leave a Comment