ප්‍රමුඛ පුවත 1

විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීම අවසන්

(UTV| කොළඹ) – විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීම මේ වනවිට අවසන් වී තිබේ.

මතුව ඇති දේශපාලන අර්බුදය පිළිබඳව සාකච්ජා කෙරෙන විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (13) උදෑසන 10ට පමණ ආරම්භ කෙරුණි.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.

මෙම අමාත්‍ය මණ්ඩල හමුවෙන් පසු ආණ්ඩුව නියෝජනය කරන නිදහස් පක්ෂ අමාත්‍යවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට ද නියමිතය.

එහිදී තීරණාත්මක තීන්දු කිහිපයක් ගැනීමට නියමිත ව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

සංචාරකයින් රැසක් රටින් පිට වෙයි

Mohamed Dilsad

අධිවේගි මාර්ගයේ පෑලියගොඩ පිවිසුම තාවකාලිකව වසා දැමේ

Mohamed Dilsad

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment