ප්‍රමුඛ පුවත 1

හෙට දුම්රිය වර්ජනයක් ?

(UTV| කොළඹ) – හෙට (19) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් දුම්රිය වර්ජනයක් කිරීමට තීරණය කර තිබෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් ජානක ප්‍රනාන්දු පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ වැටුප් විෂමතා ගැටළුවලට නිසි විසදුම් ලබාදීමට බලධාරීන් මෙතෙක් අපොහොසත් වීම හේතුවෙන් මම වර්ජනය සැලසුම් කර ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට 67 වසරයි

Mohamed Dilsad

මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමිපාණන් වහන්සේගේ ශී‍්‍ර දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි.

Mohamed Dilsad

පාර්ලිමේන්තු ගැටුම ගැන රහස් වාර්තාවක්

Mohamed Dilsad

Leave a Comment