ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙන්න හිටපු ඇමති හලීම් ඉල්ලීමක්(වීඩියෝ)

(UTV|මහනුවර)  – තමන්ට එරෙහිව එල්ලකෙරෙන චෝදනාවලට පිළිතුරු ලබාදීමට තමන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ කරුණු දැක්වීමට සුදානම් බව හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. හලීම් මහතා පවසනවා.ඔහු ඉල්ලා සිටින්නේ ඒ සඳහා තමන්ටද අවස්තාවක් ලබා දෙන ලෙසයි.

මහනුවර ප්‍රදේශයේ ඊයේ(16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කලා.

 

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මේ වසරේ ඇඟලුම් අපනයනය ඉහළට

Mohamed Dilsad

කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක්

Mohamed Dilsad

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 13ක් ඇප වෙයි

Mohamed Dilsad

Leave a Comment