ප්‍රමුඛ පුවත 1

පුල්මුඩේ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය කරල් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – පුල්මුඩේ – කෝකිලායි කලපුව ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය අඩංගු කරල් 27ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ

ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී වන අතර සැකකරු එම මත්ද්‍රව්‍ය අඩංගු කරල් අලෙවි කිරීම සඳහා ළඟ තබාගෙන ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු පුල්මුඬේ පොලීසියට භාර දී තිබේ

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නවීන තාක්ෂණය ඔස්සේ කෘෂි කර්මාන්තය දියුණු කලයුතුයි [VIDEO]

Mohamed Dilsad

විදුලිබල මණ්ඩලය වර්ජනයකට සුදානම්

Mohamed Dilsad

ඉන්දියාවේ සාංචි පුදබිමේ නාමපුවරු සිංහල භාෂාවෙන්

Mohamed Dilsad

Leave a Comment