ප්‍රමුඛ පුවත 1

පුල්මුඩේ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය කරල් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – පුල්මුඩේ – කෝකිලායි කලපුව ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය අඩංගු කරල් 27ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ

ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී වන අතර සැකකරු එම මත්ද්‍රව්‍ය අඩංගු කරල් අලෙවි කිරීම සඳහා ළඟ තබාගෙන ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු පුල්මුඬේ පොලීසියට භාර දී තිබේ

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨා ඇතුළු හත් දෙනාට ඇප – විදෙස් ගමන් තහනම්

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයක ඇණහිට තිබු විදුලි සපැයුම යතා තත්ත්වයට

Mohamed Dilsad

මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්

Mohamed Dilsad

Leave a Comment