ප්‍රමුඛ පුවත 1

රට පුරා පොලිස් ඇඳිරිනීතිය

(UTV| කොළඹ) -UPDATE මේ මොහොතේ සිට පොලිස් ඇඳිරි නීතිය රට පුරා ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

පවතින තත්වය අවධානම් නිසා ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ සලකා බලා පස්වරු 3.30 සිට ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.

(UTV| කොළඹ) – රට තුල පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අද පස්වරු 6 සිට හෙට උදෑසන 6 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති බව පොලීසය දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රදේශ කිහිපයක සිදු කල සෝදිසි මෙහෙයුම් වලින් විසිහත් දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු මැයි 02 වන දා පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

Mohamed Dilsad

කථානායක හා ජනපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment