ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ කිහිපයක සිදු කල සෝදිසි මෙහෙයුම් වලින් විසිහත් දෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ)  – ප්‍රදේශ කිහිපයක සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදී සැකපිට පුද්ගලයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

යුධ හමුදාව සහ පොලිසිය එක්ව මෙම මෙහෙයුම් සිදු කළ බව යුධ හමුදාව සදහන් කරයි.

මිනුවන්ගොඩ, ගල්ඔළුව ප්‍රදේශයෙන් සැකපිට පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මොරටුව ප්‍රදේශයෙන් පුද්ගලයින් 03 දෙනෙක්, හැවලොක්සිටි හිදී පුද්ගලයින් 02 දෙනෙක්, කුරුණෑගල සහ වැලිසර මාබෝල යන ප්‍රදේශවලින් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම බණ්ඩාරගම ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී සැකපිට පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගත් බව යුධ හමුදාව සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තැපැල් ඡන්දයේ දෙවන දිනය අදයි

Mohamed Dilsad

ඉතිහාසය, ආගම හෝ භාෂාව සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයෙන් ඉවත් කිරීමේ කිසිදු තීරණයක් ගෙන නැහැ

Mohamed Dilsad

මැයි 20 වනදා රජයේ නිවාඩු

Mohamed Dilsad

Leave a Comment