ප්‍රමුඛ පුවත 1

මහනුවරදී සහරාන් හෂීම්ගේ සමීපයින් දෙදෙනෙක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හා යුද හමුදාව එක්ව මහනුවර හිඟුල ප්‍රදේශයේ කළ වැටලීමකින් පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන මොහොමඩ් සහරාන් සමග සමීපව කටයුතු කළ තවත් ත්‍රස්තවාදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් නව ප‍්‍රතිපත්තියක්

Mohamed Dilsad

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යළි බන්ධනාගාරයට

Mohamed Dilsad

ඥානසාරස හිමියන් මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කර ගනී

Mohamed Dilsad

Leave a Comment