ප්‍රමුඛ පුවත 1

මහනුවරදී සහරාන් හෂීම්ගේ සමීපයින් දෙදෙනෙක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හා යුද හමුදාව එක්ව මහනුවර හිඟුල ප්‍රදේශයේ කළ වැටලීමකින් පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන මොහොමඩ් සහරාන් සමග සමීපව කටයුතු කළ තවත් ත්‍රස්තවාදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

මෙවර සාපෙළ විභාග මධ්‍යස්ථානයක් කත්මණ්ඩු නුවරදී

Mohamed Dilsad

LTTE යෙන් වල දැමු රත්‍රන් සොයා පොලිසියෙන් මෙහෙයුමක්

Mohamed Dilsad

Leave a Comment