ප්‍රමුඛ පුවත 1

පොසොන් සමයේ ආරක්ෂාව සඳහා පොලිසියෙන් නිලධාරීන් 2735ක් යෙදවේ

(UTV| කොළඹ)  – පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ අනුරාධපුර සහ පොලින්නරුව ප්‍රදේශ වල ආරක්‍ෂක තත්ත්වය තර කර ඇති බවයි.

කලාප 10 කට බෙදා වෙන්කර මෙම ප්‍රදේශ වල ආරක්‍ෂාව සඳහා පොලිස් නිලධාරීන් 2735ක් යොදවා ඇති බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිවයින පුරා නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල 38 ක්.

Mohamed Dilsad

හිටපු යුද හමුදාපති ජනපති හමුවෙයි

Mohamed Dilsad

ලංකාවේ ජාතික හැදුනුම්පත් නොමැතිව ලක්ෂ 5ක පිරිසක්

Mohamed Dilsad

Leave a Comment