ප්‍රමුඛ පුවත 1

කැබිනට් මණ්ඩලය ගැන තීරණයක් ගන්න හෙට විශේෂ සාකච්ඡාවක්

(UTV| කොළඹ)  – කැබිනට් මණ්ඩලය රැස් නොකිරීම සම්බන්ධයෙන් මතුව තිබෙන අර්බුදය ගැන සාකච්ඡුා කිරීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් හෙට(14) විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ.

බව නායක, ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ එහිදී ආණ්ඩුව ගනු ලබන ඉදිරිවැඩපිළිවෙළ සාකච්ඡුා කර තීරණයක් ගන්නා බවයි.

මෙම අර්බුදය විසඳීමට ජනාධිපතිවරයා, කථානායකවරයා, අගමැතිවරයා වහාම මැදිහත් විය යුතු බව ඔහු පවසා සිටී.

මෙම පාර්ශ්ව වහාම මැදිහත්ව තීරණ ගත යුතු අතර මේ හේතුවෙන් රට අරාජික නොවියයුතු බවද ලක්‍ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රටවල් කීපයකට නව තානාපතිවරුන් පත් කෙරේ.

Mohamed Dilsad

සිය පවුල ඝාතනය කළ සැකකරුට මරණ දණ්ඩනය

Mohamed Dilsad

නව වසරේ කැබිනට්ටුව රැස්වීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment