ප්‍රමුඛ පුවත 1

ජනපති ටජිකිස්ථානයේ නිල සංචාරයක

(UTV| කොළඹ)  – ජනාධිපතිවරයා නිල සංචාරයක් සඳහා ටජිකිස්ථානය බලා අද පිටත්ව යාමට නියමිතය.

ෂැංහයි සහයෝගීතා සංවිධානයේ සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස අද දිනයේ ටජිකිස්ථානය බලා අද පිටත්ව යාමට නියමිතය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එම සමුළුව හෙට සහ අනිද්දා පැවැත්වෙන අතර, ජනාධිපතිවරයා අනිද්දා මෙම සමුළුව අමතනු ඇති.

ශ්‍රී ලංකාව මෙම සංවිධානයේ සාමාජිකයෙකු නොවන අතර, සාකච්ඡා පැවැත්වීමේ සාමාජිකයෙකු ලෙස ජනාධිපතිවරයා එම සමුළුවට එක්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජාංගනයේ තවත් කොරෝනා රෝගීන් හඳුනා ගනී

Mohamed Dilsad

ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධියට සම්බන්ධ බුද්ධි නිලධාරීන්ට නඩු පැවරේ

Mohamed Dilsad

රටේ ආර්ථිකය ගොඩගැනීමට දායකවීමේ පුළුල් හැකියාවක් වැවිලි ක්ෂේත්‍රය සතුයි

Mohamed Dilsad

Leave a Comment