ප්‍රමුඛ පුවත 1

කාන්තා පොලිස් නිලධාරීන්ට උසස්වීම්

(උදයම්,කොළඹ)  – කාන්තා සහකාර පොලිස් අධිකාරීවරියන් 8 දෙනෙකු පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇති බව පොලිසිය පවසයි.
පොලිස් කොමිසමේ අනුමැතිය මත පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මෙම උසස්වීම් ලබා දී ඇති බව සඳහන්ය.
රාජ්‍ය බුද්ධි සේවාව, වංචා විමර්ශන කාර්යාංශය, අල්ලස් හෝ දූෂණ චෝදනා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් මූලස්ථානය, කැලණිය කොට්ඨාසය සහ ළමා හා කාන්තා කාර්යාංශයේ කාන්තා සහකාර පොලිස් අධිකාරීවරියන් 8 දෙනෙකු මෙලෙස කාන්තා පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ.
2017 පෙබරවාරි මස 20  වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම උසස්වීම් ලබා දී ඇත.

Related posts

දකුණු ආසියාවේ ඉහළම ප්‍රගතිය ලංකාවෙන්

Mohamed Dilsad

භීෂණකාරී තත්ත්වය යළි ඇති කිරීමේ උත්සහයක්

Mohamed Dilsad

එරාජ් රවීන්ද්‍රට ඇප

Mohamed Dilsad

Leave a Comment