ප්‍රමුඛ පුවත 1

ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

 

(UTV | කොළඹ) – ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා සෞඛ්‍ය හේතුන් මත සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කළේය.

ඒ අනුව, මේ මස පළමුවැනිදා සිට ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

සයිටම් විරෝධී වැඩ වර්ජනය පිළිබඳව තීර්ණය අද

Mohamed Dilsad

මැතිවරණයක් තියෙන අවස්ථාවක ජාතිවාදීන් කුමන හෝ ක්‍රමයකින් තම අභිමථාර්ත ක්‍රියාත්මක කරන්න දේශපානඥයින්ට බොරු අවලාද නගනවා…(පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි)

Mohamed Dilsad

අද තවත් අමාත්‍යවරු දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment