ප්‍රමුඛ පුවත 1

ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරුන් මහින්ද රාජපක්ෂ මහතා හමුවෙයි

(UTV | කොළඹ) – සිය ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරු මේ වන විට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම පිහිටි නිල නිවසට ගොස් ඇති බව වාර්තා වෙයි.

රිෂාඩ් බදියුර්දීන් මහතා ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමතිවරු සිය ධුරවලින් ඉල්ලා අස්වීමට පසුගිය ජූනි 03 දින තීරණය කර තිබුණි.

ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ජාතික , රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් නවදෙනෙක් ඊට ඇතුළත් විය.

Related posts

එජාපය අද මැතිවරණ කොමිසමට යයි

Mohamed Dilsad

කොරෝනා රෝගයෙන් ලොව පුරා මිය ගිය ගණන හෙළි කරයි

Mohamed Dilsad

ජ.වි.පෙ සීනුව ලකුණ අතහරි ?[VIDEO]

Mohamed Dilsad

Leave a Comment