ප්‍රමුඛ පුවත 1

ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරුන් මහින්ද රාජපක්ෂ මහතා හමුවෙයි

(UTV | කොළඹ) – සිය ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරු මේ වන විට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම පිහිටි නිල නිවසට ගොස් ඇති බව වාර්තා වෙයි.

රිෂාඩ් බදියුර්දීන් මහතා ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමතිවරු සිය ධුරවලින් ඉල්ලා අස්වීමට පසුගිය ජූනි 03 දින තීරණය කර තිබුණි.

ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ජාතික , රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් නවදෙනෙක් ඊට ඇතුළත් විය.

Related posts

ඡන්ද ප්‍රචාරක කටයුතු ගැන කොමිසම කියන කතාව

Mohamed Dilsad

රත්ගම සිදුවීමට සම්බන්ධ සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් ඉවතට

Mohamed Dilsad

කැබිනට් සංශෝධන කටයුතු ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment