විදෙස්

ඕස්ට්‍රේලියාවේ වෙඩි තැබීම් වලින් සිව් දෙනෙකු මරුට

(UTV|ඔස්ට්‍රේලියාව)  – උතුරු  ඕස්ට්‍රේලියාවේ ඩාවින් ප්‍රදේශයේ ස්ථාන 5ක සිදුවූ වෙඩි තැබීම් සිදුව තිබේ.

මෙහිදී පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ මෙම සියළු වෙඩි තැබීම් සිදුකර ඇත්තේ එක් පුද්ගලයෙකු බවයි.

මෙම වෙඩි තැබීම ත්‍රස්ත ක්‍රියාවක් නොවන බව  ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පෑනකින් කොරෝනා වෛරසය ආසාදනය වෙයි

Mohamed Dilsad

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ගැන අලුත්ම තොරතුර මෙන්න

Editor O

එක්සත් රාජධානියේ කාලගුණය තවමත් අයහපත්

Mohamed Dilsad

Leave a Comment