ප්‍රමුඛ පුවත 1

ජනාධිපති සහ නව ගුවන් හමුදාපති අතර හමුවක්

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් අතර හමුවක් අද සිදුව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව සිදුවූ අතර එහිදී සාම්ප්‍රදායානුකුල තිලිණ හුවමාරුවක්ද සිදුවු බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බෙලෙක් සමන්ට කුලියාපිටිය ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයක්

Mohamed Dilsad

මැලේරියා රෝගය බෝ කරන නව මදුරු විශේෂයක් ගැන අවධානය

Mohamed Dilsad

අල්ලස් ගැනීමට තැත්කළ ප්‍රධානීන්ගේ නඩු තීන්දුව 19 වනදා

Mohamed Dilsad

Leave a Comment