ප්‍රමුඛ පුවත 1

හොරොව්පොතාන ස්ථානාධිපතිට අල්ලස් දුන් සැකකරු රක්ෂිත බන්ධනාගාරයට.

(UTV| කොළඹ) – අත්අඩංගුවේ පසුවු ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ සාමාජිකයකු මුදාහරින ලෙස ඉල්ලමින් හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපතිට අල්ලස් දීම සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින, හොරොව්පොතාන පදිංචි අබ්දුල් ගවුෆර් මොහොමඩ් නැමැත්තා ලබන 11 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ මහේස්ත්‍රාත් අද (04) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ සැකකරුගේ බැංකු ගිණුමට රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලැබී ඇති බව විමර්ශ‍ණවලදී අනාවරණය වී ඇති හෙයින් ඒ සම්බන්ධ විමර්ශන අවසන් නැති බව කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට දැන්වීය.

එ අනුව ඔහු ලබන 18 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අධිකරණය නියෝග කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රස්ත ප්‍රහාර පරීක්ෂණ සඳහා පොලිස් සුනඛයින් 215ක්.

Mohamed Dilsad

කුඩු රොෂාන් ඇතුලූ හත්දෙනා යලි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

ලංගම සේවකයින් පිරිසක් වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment