ප්‍රමුඛ පුවත 1

අමිත් වීරසිංහ ඇප මත නිදහස් වෙයි.

(UTV| කොළඹ) – මහසොහොන් බලකායේ නායක අමිත් වීරසිංහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියෝග කළේය.

ආගම් සහ ජාතීන් අතර පවතින සහජීවනයට බාධා වන ආකාරයේ අදහස් අන්තර්ජාලය හරහා මුදා හල බවට පසුගියදා වරකාපොළදි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත අද (04) දිනය දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අනුරාධපුරයේ පාසැලක් ඉදිරිපිට අත්බෝම්බයක්

Mohamed Dilsad

බැඳුම්කර සහ බරපතල වංචා දූෂණ වාර්තා පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත

Mohamed Dilsad

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරතුමා හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment