ප්‍රමුඛ පුවත 1

අනුරාධපුරයේ පාසැලක් ඉදිරිපිට අත්බෝම්බයක්

(UTV|අනුරාධපුරය) – අනුරාධපුර, රඹෑව, ගෝනෑව ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිට මාර්ගය ආසන්නයේ තිබී අත්බෝම්බයක් සොයා ගත් බව පොලිසිය පවසයි.

පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ සිදුකළ පරීක්ෂණයකදි මෙම බෝම්බය සොයාගෙන ඇත.

පසුව එම බෝම්බය නිශ්ක්‍රිය කිරිම සඳහා බෝම්බ නිශ්ක්‍රිය අංශයේ නිලධාරීන් දැනුම්වත් කළ බව පොලීසිය පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට නීති කෙටුම්පත් හදන්න බ්‍රිතාන්‍යයේ සහය [VIDEO]

Mohamed Dilsad

8 වැනි පාර්ලිමේන්තුව පළමු වරට ලබන 08

Mohamed Dilsad

ජවිපෙ විරෝධතා රැළිය අද

Mohamed Dilsad

Leave a Comment