ප්‍රමුඛ පුවත 1

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරතුමා හමුවෙයි

(UTV| කොළඹ) – පොතුවිල් උප අධ්‍යාපන කලාප කාර්යාලය කලාප අධ්‍යාපන කාර්යාලය වෙත මාරු කිරීමේ අවස්ථාවට කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා එක් වෙයි.

රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් එම්. හසන් අලි මහතා විසින් නව කලාප අධ්‍යාපන කාර්යාලයට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතා පසුගියදා සිය කාර්යාලයේදී හමුවිය.

ආණ්ඩුකාර බෝගොල්ලාගම මහතා, උප කලාප අධ්‍යාපන කාර්යාලයක් වෙනම ස්ථාපනය කරන බවට සහතික වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කටුනායක සිට වේයන්ගොඩ දක්වා නව දුම්රිය මාර්ගයක් – අර්ජුන රණතුංග

Mohamed Dilsad

ඩුබායි රටින් පිටුවහල් කංජිපානි ඉම්රාන් මෙටරදී අත්අඩංගුවට

Mohamed Dilsad

කිෂු ගෝමස් මහතාට සභාපති ධුරයක්..

Mohamed Dilsad

Leave a Comment