ප්‍රමුඛ පුවත 1

ගනේමුල්ලේ කර්මාන්ත ශාලාවක ගින්නක්

(UTV|කොළඹ) – කඩවත ,ගනේමුල්ල යුද හමුදා කදවුර ආසන්නයේ පිහිටි කර්මාන්තශාලාවක ගින්නක් හට ගනී.

අප වාර්තාකරු පැවසුවේ පුළුන් ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන කර්මාන්තශාලාවක මෙම ගින්න හට ගෙන ඇති බවයි.

ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති බව පොලීසිය සදහන් කළේය.

ජීවිත හානි සිදුව නොමැති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

Related posts

අපනයන මත්ස්‍ය ප්‍රමාණයේ කැපී පෙනෙන වෙනසක්

Mohamed Dilsad

මාලිගාවත්තේ සතොස අලෙවි සැල ඇමති රිෂාඩ් නිරීක්ෂණය කරයි

Mohamed Dilsad

අල්ලස් ගත් ගාලු විදුහල්පතිනිය රිමාන්ඩ්..

Mohamed Dilsad

Leave a Comment