ප්‍රමුඛ පුවත 1

කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයන් ලබන 06 විවෘත කෙරේ

(UTV| කොළඹ) – මේ වන විට කැළණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු සදහා සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර යන පීඨයන් ලබන 06 වනදා  ආරම්භ කරන බව එම විශ්වවිද්‍යාලය දැනුම් දී තිබේ.

එම පීඨ දෙකෙහි සිසුන් විශ්වවිද්‍යාලයේ නව ආරක්ෂක වැඩපිළිවෙලට සහාය දැක්වීමට එකඟතාව පල කිරීමත් සමඟ අධ්‍යයන කටයුතු යළි ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි එම විශ්වවිද්‍යාලය කියා සිටියේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපති ධූර අපේක්ෂකත්වයේ ගැටළු පිළිබදව එජාපය එකගතාවයකට

Mohamed Dilsad

ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාවේ අද රැස්වේ

Mohamed Dilsad

අද සිට විදුලිය කැපීම කාල සටහනකට අනුව..

Mohamed Dilsad

Leave a Comment