ප්‍රමුඛ පුවත 1

ඇමති කිරිඇල්ලගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට

(UTV| කොළඹ) – අත්අඩංගුවට ගත් රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 03 දෙනා මේ මස 06 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කරනු ලැබීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපකීර්තියට පත්වන අයුරින් සහ රාජ්‍ය විරෝධී මෙන්ම ජාතීන් අතර අසමගිය ඇතිවන වචන ඇතුළත් ලිපි 600 ක් සමගින් පසුගිය මැයි මස 02 වනදා මෙම පිරිස අත්අඩංගුවට ගත්තේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සේනා වසංගතය ඇඹිලිපිටියටත් පැතිරෙයි .

Mohamed Dilsad

විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව නායක සමුළුවට ජනපති සහභාගී වෙයි

Mohamed Dilsad

දේශපාලනය පිලිබඳ නොදන්නා පිරිස් ජනාධිපතිවරණයට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment