ප්‍රමුඛ පුවත 1

වෛද්‍යවරයෙකු ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් 3ක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – කොටහේන බ්ලූමැන්ඩල් පටුමග නිවසකදී පසුගියදා වයෝවෘද්ධ වෛද්‍යවරයෙකු ඝාතනය කළ සිද්ධියට සම්බන්ධව සැක පිට පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාරායලය පවසයි.

එම සැකකරුවන් අතර බාලවයස්කාර දරුවන් දෙදෙනකු සිටින බවද පැවසේ.

ඔවුන් විසින් ද්‍යෛවරයා ඝාතනය කර නිවස කොල්ලකා රැගෙන ගිය මුදල්,ලැප්ටොප් පරිගණකයක්,අත්ඔරලෝසුවක් ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගෙන තිබේ.

අදාළ සැකකරුවන්ගෙන් පැය 72 ක රැදවුම් නියෝගය මත ප්‍රශ්න කිරිම් සිදු කෙරෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩි දුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුරාබදු පනතට අදාළ සංශෝධන වහාම ගැසට් කරන්න -ජනපතිගෙන් උපදෙස්

Mohamed Dilsad

මෙරට ධීවරයින් 07ක් ඉන්දියාවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

කොළඹ නාගරික සීමාවේ ජල සැපයුම අඩු පීඩන තත්ත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment