ප්‍රමුඛ පුවත 1

ගාල්ල දිස්ත්‍රික්ක පුරා හෙට (03) සිට ඩෙංගු මර්දන වැඩසටහනක්

 

ගාල්ල දිස්ත්‍රික්කය පුරා හෙට (03) සිට ලබන සෙනසුරාදා දක්වා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළාය.

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවත් ,ඒ හේතුවෙන් හෙට (03) සිට එ ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්ම කෙරෙන බවද ඇය පැවසුවාය.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 28 දෙනෙකු මිය ගොස් ඇති අතර වාර්තා වන ඩෙංගු රෝගින් සංඛ්‍යාව 18,740 ක් වන බවද පැවසේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක තෙත් බිම් සැමරුම 2018 ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

අමල් කරුණාසේකරට ඇප

Mohamed Dilsad

රාමසාන් උපවාසය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment