ප්‍රමුඛ පුවත 1

දුම්රිය මඟින් පාර්සල් ප්‍රවාහනය අද සිට

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු තාවකාලිකව නවතා දැමුණු දුම්රිය මඟින් පාර්සල් ප්‍රවාහනය අද (01) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව දිවයින පුරා සියලු ප්‍රදේශවලට දුම්රිය මගින් පාර්සල් ප්‍රවාහනය සිදුකරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු කියා සිටියි.

අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රටේ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් දුම්රිය මගින් පාර්සල් ප්‍රවාහනය තාවකාලිකව නතර කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දෙමටගොඩ ප්‍රහාරයෙන් මිය ගිය පොලිස් නිලධාරීන්ට උසස් වීම්

Mohamed Dilsad

නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

සජිත් ගෝඨාභයට ලිඛිතවම අභියෝග කරයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment