ප්‍රමුඛ පුවත 1

දුම්රිය මඟින් පාර්සල් ප්‍රවාහනය අද සිට

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු තාවකාලිකව නවතා දැමුණු දුම්රිය මඟින් පාර්සල් ප්‍රවාහනය අද (01) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව දිවයින පුරා සියලු ප්‍රදේශවලට දුම්රිය මගින් පාර්සල් ප්‍රවාහනය සිදුකරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු කියා සිටියි.

අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රටේ පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් දුම්රිය මගින් පාර්සල් ප්‍රවාහනය තාවකාලිකව නතර කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

උපතින්ම අතක් අහිමි එන්. පී. විනීතා දමයන්ති සිසුවියට ජනපති අතින් කෘතිම අතක්

Mohamed Dilsad

පොලිස්පති පුජිතට සහ පී බී ජයසුන්දරට සිතාසි

Mohamed Dilsad

මරණ දඬුවම ගැන ජනපති යළිත් අවධාරණය කරයි

Mohamed Dilsad

Leave a Comment