ප්‍රමුඛ පුවත 1

ත්‍රිරෝද රථ අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු මරුට

(UTV|පුත්තලම)  – පුත්තලම ,ත්‍රිකුණාමලය මාර්ගයේ සිංහාරගම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ත්‍රිරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කන්ටේනර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 48 හැවිරිදි මව, පියා සහ 12 හැවිරිදි පුත්‍රයායි.

කන්ටේනර් රථයේ රියදුරු පොලීසිය අත්අඩංගුවට ගෙන වැඩි දුර පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බේබෲක් පෙදෙසේ ගොඩනැගිල්ලක හදිසි ගින්නක්..

Mohamed Dilsad

ඥානසාර හිමියන් වරදකරු වෙයි

Mohamed Dilsad

ආනයනික උඳු සඳහා බද්ද ඉහළට..

Mohamed Dilsad

Leave a Comment