ප්‍රමුඛ පුවත 1

රංගන ශීල්පී ගාමිණි හෙට්ටිආරච්චි දැයෙන් සමු ගනී

(UTV| කොළඹ)  – ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණි හෙට්ටිආරච්චි මහතා අභාවප්‍රාප්තවී තිබේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද(27) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව සඳහන් කළේය.

මිය යන විට ගාමිණි හෙට්ටිආරච්චි මහතා 68 හැවිරිදි වියේ පසුවිය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මිලේනියම් චැලේන්ජ් ගැන පාඨලීගෙන් අභියෝගයක් [VIDEO]

Mohamed Dilsad

ප්‍රමිතියකින් තොර ආහාර දවටන තොගයක් සමඟ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මරගල කන්ද රක්ෂිතයේ ගින්න නිවීමට යුද හමුදාවේ සහය

Mohamed Dilsad

Leave a Comment