ප්‍රමුඛ පුවත 1

මරගල කන්ද රක්ෂිතයේ ගින්න නිවීමට යුද හමුදාවේ සහය

(UTV| කොළඹ) – ඊයේ (29) පස්වරුවේ මොණරාගල, මරගල කන්ද රක්ෂිතයේ හටගත් ගින්න නිවා දැමීම සඳහා යුද හමුදාවේ ද මැදිහත්වීම සිදු බවට මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ආරංචි මාර්ග පවසයි.

මේ දිනවල මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් 52,000 ක් සඳහා පානීය ජලය බවුසර් මගින් බෙදා හැරීම ද ආරම්භ කර ඇත.

පවතින වියළි කාලගුණයත් සමග රක්ෂිතයේ හටගත් 05 වැනි ගින්න මෙය බව වැඩිදුරටත් වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පස්වරුවේ වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළට

Mohamed Dilsad

ශ්‍රී ලන්කන් ප්‍රතිසංවිධාන වාර්තාව සඳුදා ජනපතිට භාරදෙයි…

Mohamed Dilsad

දශක තුනකට පසු මෙරට වර්ඵලය ගණනය කිරීමේ ව්‍යාපෘතියක්

Mohamed Dilsad

Leave a Comment