ප්‍රමුඛ පුවත 1

ප්‍රමිතියකින් තොර ආහාර දවටන තොගයක් සමඟ අයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) –  ප්‍රමිතියකින් තොර ආහාර දවටන ලක්ෂ 08ක් සමඟ සැකකරුවෙකු පාරිභෝගික අධිකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

කුරුණෑගල ප්‍රදේශයේ ඊයේ(16) සිදු කල වැටලීමකදී මෙම ආහාර දවටන තොගය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කුරුණෑගල දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මෙම අටලීම සිදු කර තිබේ.

ප්‍රමිතියෙන් තොර මෙම ආහාර දවටන කුරුණෑගල නගරයේ වෙළඳසැල් වෙත බෙදාහැරීමට සුදානම් කර තිබූ බවද මෙහිදී අනාවරණය වී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මදුෂ්ගේ හා කංජිපානිගේ සමීපතමයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

යශෝධ රංගේබණ්ඩාර යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

ආනයනික කිරි පිටි මිල ඉහළ දමයි

Mohamed Dilsad

Leave a Comment