ප්‍රමුඛ පුවත 1

ලංගමට නව සුඛෝපභෝගී බස් රථ – අර්ජුන රණතුංග

(UTV| කොළඹ) – ඔක්තෝබර් මාසයේ සිට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට නව පහසුකම් සහිත සුඛෝපභෝගී බස් රථ යෙදවීමට ක්‍රියා කරන බව විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සදහන් කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ වේයන්ගොඩ, එළුවාපිටිය, ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානයේ පැවති ගම්පෙරළිය වැඩසටහන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ඉදිරියේදී ලැබීමට නියමිත “කින්ග් ලෝන්ග් ලෝන්ග්වින්” වර්ගයේ අධි සුඛෝපභෝගී බස් රථ, චීනයේ පිහිටි කින්ග්ලෝන්ග් කර්මාන්ත ශාලාවේ සැකසෙමින් පවතියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කල් ගිය ශ්‍රීලනිප තීරණය

Mohamed Dilsad

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට

Mohamed Dilsad

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment