ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට

(UTV| කොළඹ)  –  ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසිනි.

මෙතෙක් ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා යටතේ පැවති ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මෙම ගැසට් නිවේදනයට අනුව ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යාංශ විෂය පථයට එකතු කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එරාජ් රවීන්ද්‍රට ඇප

Mohamed Dilsad

දුරකථන ඇමතුම් ලබාදී කප්පම් ඉල්ලු පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

ගුරුකන්ද විහාරාධිපති හිමිගේ දේහය ආදාහන කිරීමට නියෝග

Mohamed Dilsad

Leave a Comment