ප්‍රමුඛ පුවත 1

මධුමාධව අරවින්ද ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

(UTV| කොළඹ)  –  පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද ඇතුළු තුන් දෙනෙකුට විදෙස්ගතවීම තහනම් කරමින්

අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ මිනුවන්ගොඩ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය මඟහරිමින් සිටීන බවට වන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය අද(27) මෙම නියෝගයක් නිකුත් කර ඇත.

එම සැකකරුවන් තිදෙනා විදෙස්ගතවීමට සූදානම් වන බවට ලද තොරතුරකට අනුව මිනුවන්ගොඩ පොලීසිය, අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේදි මෙම නියෝගය නිකුත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා වෛරසය නිසා මිය ගිය පුද්ගලයින් ගණන 258 ක්

Mohamed Dilsad

අමාත්‍ය මණ්ඩලය අද රැස් වීමට නියමිතයි

Mohamed Dilsad

තිරිඟු පිටි ආනයනික බදු අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment