ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

තිරිඟු පිටි ආනයනික බදු අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

(UTV | කොළඹ) –  තිරිඟු පිටි ආනයනික බදු කෙටි කාලසීමාවකට අඩු කිරීම සඳහා වූ යෝජනාවට  අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

තිරිඟු පිටි මිල පාලනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගත් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉදිරි පැය 24 ගැන විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

බන්ධනාගාර තුනකට ආරක්ෂිත කැමරා

Mohamed Dilsad

බ්‍රික්සිට් පනතට බ්‍රිතාන්‍ය සාමි මණ්ඩලයේ අනුමැතිය හිමිවෙයි

Mohamed Dilsad

Leave a Comment