ප්‍රමුඛ පුවත 1

මධුමාධව අරවින්ද ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

(UTV| කොළඹ)  –  පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද ඇතුළු තුන් දෙනෙකුට විදෙස්ගතවීම තහනම් කරමින්

අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ මිනුවන්ගොඩ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය මඟහරිමින් සිටීන බවට වන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය අද(27) මෙම නියෝගයක් නිකුත් කර ඇත.

එම සැකකරුවන් තිදෙනා විදෙස්ගතවීමට සූදානම් වන බවට ලද තොරතුරකට අනුව මිනුවන්ගොඩ පොලීසිය, අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේදි මෙම නියෝගය නිකුත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විපක්ෂ නායක ධූරය සඳහා සුදුසු රනිල් – එස්.බී. දිසානායක [VIDEO]

Mohamed Dilsad

වෙබ් අඩවි සහ සමාජජාල වාරණය නොකරන බවට ඇමති මංගලගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

රාජිත අපරාධ පරීක්ෂණ නිලධාරීන් භාරයට ගෙන නොමැත [UPDATE]

Mohamed Dilsad

Leave a Comment