ප්‍රමුඛ පුවත 1

දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ගිගුරුම් සහිත වැසි

(UTV| කොළඹ) – දිවයිනේ ඌව පළාතේ විශේෂයෙන් සවස 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර ගිගුරුම්  සහිත  වැසි  ඇතිවන  විට එම  ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන්  කාරුණිකව  ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද රාත්‍රියේ සිට දුම්රිය සේවක වර්ජනයක්

Mohamed Dilsad

ඩෙංගු මර්දන වැඩපිළිවෙලක්

Mohamed Dilsad

ජනපති පාර්ලිමේන්තු සභාව අමතයි

Mohamed Dilsad

Leave a Comment